fbpx
More

    අතහැර දමා තිබූ ලොරියක මල සිරුරු 46 ක්.

    Must read

    ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දමා තිබූ ලොරි රථයක තිබී පුද්ගල මල සිරුරු 46 ක් හමුවී තිබෙනවා. සංක්‍රමණිකයන් ලෙස සැලකිය හැකි පිරිසක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවැසුවේ.

    අසාධ්‍ය තත්ත්වයේ පසුවූ කුඩා දරුවන් සිව් දෙනෙක් ඇතුළු 16 දෙනෙකු රෝහල්ගත කර ඇතැයිද එම වාර්තාවල දැක්වෙනවා.

    එක්සත් ජනපද – මෙක්සිකානු දේශසීමාවේ සිට කිලෝමීටර් 250ක් පමණ දුරින් පිහිටි සැන් ඇන්ටෝනියෝ ප්‍රදේශය හදුනාගත හැකි වන්නේ බහුල ලෙස මිනිස් ජාවාරම් සිදුවන පුදේශයක් ලෙසයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව