fbpx
More

    අනුෂා සොනාලි සමුගනියි

    Must read

    රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

    මිය යන විට ඇය 47 වන වියේ පසුවුණා.

    කුඩ කල සිටම රංගන දිවියට පිවිසි ඇය චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව