fbpx
More

    අලුත් අයවැයක් – පඩි වැඩිවීමක් – වගා සංග්‍රාමයක්.

    Must read

    කෙටි කාලීන අයවැයක් ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. එය සම්පූර්ණයෙන් සුබසාධන අයවැයක් ලෙස හැදින්විය හැකියි. ප්‍රාග්ධන වියදම් විශාල ලෙස අඩුවන පරිදි එම අයවැව සම්පාදනය කිරීමට නියමිත බවද අගමැති කාර්යාලීය ආරංචි පැවැසුවා.

    මේ සමග ඉන්ධන සහනයක් ලබාදීම, වැටුප් වැඩි කිරීමක් සිදුකිරීම, ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම ඇතුළු සුබසාධන වැඩකටයුතු රැසක් සිදුකිරීමට ද තීරණය කර තිබෙනවා.

    ගෝලීය වශයෙන් ආහාර හිගයක් ඇතිවීමේ බරපතල අවධානමක් මතුවෙමින් තිබෙන අතර, ඒ ‌සදහා මුහුණ දීමට සැලසුම් සකස් කිරිමද මෙම අයවැයේ තවත් අපේක්ෂාවක්. එහිදී වගා සංග්‍රාමයක් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කරනු ඇති.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව