fbpx
More

    ඉන්ධන මිල නැවතත් ඉහළට.

    Must read

    ලංකා ඉන්දීය තෙල් සමාගම සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් යලි ඉහළ දමා තිබෙනවා. අද මැදියම් රැයේ සිට නව මිල ගණන් ක්‍රියාත්මකයි.

    ඒ අනුව සියළුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 න් සහ සියළුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 න් ඉහළ දමා තිබෙනවා.

    92 පෙට‍්‍රල් – රුපියල් 338
    95 පෙට‍්‍රල් – රුපියල් 367
    ඔටෝ ඩීසල් – රුපියල් 289
    සුපර් ඩීසල් – රුපියල් 327

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව