ඉන්ධන මිල අද මැදියම් රැයේ සිට ක්රියාත්මක වන පරිදි නැවතත් ඉහළ දමන බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඇමැති හරීන් ප්රනාන්දු මහතා මේ වන විට පැවැත්වෙන රූපවාහිනි වැඩසටහනකදීද මේ බව පැවැසුවා.
ඔක්ටේන් 92 – 420.00
ඔක්ටේන් 95 – 450.00
ඔටෝ ඩීසල් – 400.00
සුපිරි ඩීසල් – 445.00