fbpx
More

    ඉන්ධන මිල ලොකු ලොකු ගණන්වලින් ඉහළට.

    Must read

    ඉන්ධන මිල අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඉහළ දමන බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට පැවැත්වෙන රූපවාහිනි වැඩසටහනකදීද මේ බව පැවැසුවා.

    ඔක්ටේන් 92 – 420.00

    ඔක්ටේන් 95 – 450.00

    ඔටෝ ඩීසල් – 400.00

    සුපිරි ඩීසල් – 445.00

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව