fbpx
More

    ඉන්ධන හල් පාලනය පාතාලයට ?

    Must read

    ඉන්දන හල්වල පාලනය පාතාලය විසින් අත්පත්කරගෙන ඇති බව ඛණිජතෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන බෙදාහැරීමේ වගකීම ඉන්ධනහල් වෙත හිමිවිය යුතු වුවද මේ වන විට පවතින්නේ වෙනස්ම තත්ත්වයක් බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව