fbpx
More

    ඉහළ වැටුපට රට යන්න ලෑස්තිද ? අයදුම්පත හා විස්තර මෙන්න.

    Must read

    රජයේ සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලනොපාන පරිදි වසර පහක කාලයකට විදේශගතවීම සදහා අවස්ථාව ලබාදීමේ චක්‍රලේඛය අද නිකුත් වුණා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා විසින් එය නිකුත් කර තිබෙනවා.

    අදාල චක්‍රලේඛය හා අයදුම්පත පහතින් දැක්වෙයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව