fbpx
More

    උසස් පෙළ ප්‍රතිපල නිකුත් කරන දිනය.

    Must read

    2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිපල ලබන අගෝස්තු මස 15 දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසුවා.

    පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    එමෙන්ම 2022 වසර උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත බවද ඔහු සදහන් කළා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව