fbpx
More

    කපුටු දිනේ සහ බැසිල්ගේ උපන්දිනේ.

    Must read

    ජාත්‍යන්තර කටුපු දිනය ලබන 27 ට යෙදී ඇති බවද එදිනම බැසිල් රාජපක්ෂගේ උපන්දිනයද යෙදී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.

    ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව පැවැසුවා.

    ඇත්තටම මේක මාර වැඩක්… ජාත්‍යන්තර කපුටු දිනේ අප්‍රේල් 27 දා… වැඩේ කියන්නේ බැසිල් රාජපක්ෂගේ උපන්දිනේ යෙදිල තියෙන්නෙත් එදාට… පුදුම වැඩේ… බොරුනම් මේක ගූගල්වල සර්ච් කරලා බලන්න පුළුවන් යැයි ද මරික්කාර් මහතා පැවැසුවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව