fbpx
More

    කැබිනට් මණ්ඩලයේ ඉතිරි ටිකත් සම්පූර්ණ වෙයි – සමගියටත් ඇමැතිකම් – දිව්රුම්දීම අද පස්වරුවේ.

    Must read

    කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයින්ද අද දිනයේ දිව්රුම්දීමට නියමිතයි. රජයේ ආරංචි මාර්ග පවසන්නේ 20 ‌දෙනෙකු‌ට නොවැඩි වන පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට යෝජනා වී ඇති බවයි.

    දේශපාලන ආරංචි ‌පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, විමල්, ගම්මන්පිල ඇතුළු ස්වාධීන වූ පක්ෂවල නියෝජිතයින්ද පොදුජන පෙරමුණේ සාමාජිකයින්ද මෙලෙස ඇමැතිධූර සදහා පත්කිරීමට යෝජනා වී ඇති බවයි.

    එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසුව කැබිනට් මණ්ඩලය අද පළමුවරට රැස්වීමටද නියමිතව තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව