රුසියානු යුධ ගුවන් යානා 40 ක් පමණ බිම හෙලූ බව කියන 29 හැවිරිදි යුක්රේන ප්රහාරක සෙබළා රුසියානු ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සටන් ඇරඹූ පළමු දිනයේදීම ඔහු විසින් රුසියානු ප්රහාරක යානා 10 ක් බිම හෙලූ බවටයි වාර්තා පලවී තිබුණේ.
මෙම තත්ත්වයත් සමග ඔවු කිව් නුුුවර භූතයා යන නාමයෙන් හැදින්වූවා. කෙසේ වෙතත් ඔහු ගමන් ගත් ප්රහාරක යානායකට රුසියානු හමුදා එල්ල කළ වෙඩි ප්රහාරයකට ලක්ව මෙම විරෝධාර සෙබළා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට වාර්තා පැවැසුවේ.