fbpx
More

    ජැක්සන් අනතුරට ලක්කළ අලියා සෙවීමට මෙහෙයුමක්.

    Must read

    ජැක්සන් ඇන්තනී විසින් පැදවූ රථයේ ගැටණු වන අලියා සොයාගැනිම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අනතුරේ හැටියට වන අලියාටද බරපතල තුවාල සිදුව තිබෙන්නට ඉඩ ඇති බවට සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇති අතර, වනජීවී නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    අනුරාධපුර තලාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.

    මූලික වාර්තාවලට අනුව අනාවරණ වී ඇත්තේ අනතුරට ලක්වූ වන අලියා අසල කැලයට පලාගොස් ඇති බවයි.

    කෙසේ වෙතත් අලියාට යම් හෝ අනතුරක් සිදුව ඇති ද යන්න සැකයකින් තොරව අනාවරණ කරගැනීම වැදගත් බවයි වනජීවී අංශ පවසන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව