fbpx
More

    තෙල් මිල පහළට.

    Must read

    ලෝක වෙළදපොලේ ඉන්ධන මිල නැවතත් පහත වැටී තිබෙනවා. ඇමරිකානු ඩොලර් 120 සීමාවේ පැවැති බොරතෙල් බැරලයක මිල මේ වන විට ‌ඩොලර් 115 ක් දක්වා අඩු වී ඇති බවයි විදෙස් වාර්තා පැවැසුවේ.

    කෙසේ වෙතත් රුසියානු ඉන්ධන සැපයුමේ ධාරිතාව මත ඉදිරි මිල ගණන් වෙනස් විය හැකි බවද එම වාර්තා පවසනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව