fbpx
More

    දිමුත්ට ලෝක මට්ටමේ නායකත්වයක්.

    Must read

    ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා. ඒ අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින්.

    මෙම වසරේ දැක්වූ දක්ෂතා ලෝක ටෙස්ට් කණ්ඩායම නම්කර ඇති අතර, ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්ව ඇත්තේද දිමුත් කරුණාරත්න පමණයි. ඉන්දීය ක්‍රීඩකයන් සිවුදෙනෙක් සහ පාකිස්තානු ක්‍රීඩකයන් තිදෙනෙක් මෙවර ලෝක ටෙස්ට් කණ්ඩායමට තෝරාගෙන තිබෙනවා.

    1. රෝහිත් ශර්මා (ඉන්දියාව)
    2. දිමුත් කරුණාරත්න, (නායක – ශ්‍රී ලංකාව)
    3. මානස් ලබුෂේන් (ඕස්ටේ්‍රලියාව)
    4. ජෝ රූට් (එංගලන්තය)
    5. ෆවාඩ් අලාම් (පාකිස්තානය)
    6. රිෂාබ් පාන්ට් (ඉන්දියාව)
    7. රවිචන්ද්‍රන් අෂ්වින් (ඉන්දියාව)
    8. කයිල් ජැමීසන් (නවසීලන්තය)
    9. අක්ෂාර් පටෙල් (ඉන්දියාව)
    10. හසන් අලි (පාකිස්තානය)
    11. ශහීන් ෂා අෆ්රිඩි (පාකිස්තානය)

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව