ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත් වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කළා.
එම සංචිතයට ක්‍රීඩකයන් 18ක් ඇතුළත්. යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසාංජන යන ක්‍රීඩකයන් දෙදෙනා ද පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්න (නායක)
පැතුම් නිශ්ශංක
ඕෂධ ප්‍රනාන්දු
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
රමේෂ් මෙන්ඩිස්
චාමික කරුණාරත්න
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුශංක
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය
ජෙෆ්රි වැන්ඩර්සේ
දුනිත් වෙල්ලාලගේ (පොරොත්තු ක්‍රීඩක)
ලක්ෂිත රසාංජන (පොරොත්තු ක්‍රීඩක)
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරගය ලබන 29 දා ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.