fbpx
More

    නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න – ආධාර දීමට ජාත්‍යන්තරයෙන් කොන්දේසි.

    Must read

    ආර්ථික ප්‍රශ්නය විසදා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඒ වෙනුවෙන් රටේ නීතියේ ආධිපත්‍ය නිසි පරිදි ස්ථාපිතර කර පෙන්වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය රජයට කොන්දේසි පනවා තිබෙනවා. මහබැංකු අධිපතිවරයාද මේ තත්ත්වය තුළ යම් සිරවීමකට ලක්ව ඇති බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ.

    එමෙන්ම රට තුළ නීතියේ හා ‌දේශපානයේ ස්ථාවරත්වයක් ඇතිකර තමන්ට සහයෝගය ලබාදෙන ලෙස මහබැංකු අධිපතිවරයාද රජයෙන් ඉල්ලා සිටින බවද පැවැසූ විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ 22 වන සංශෝධනය ඉදිරිපත් කරමින් ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව