fbpx
More

    පාර්ලිමේන්තුවකට ගිනි තබයි.

    Must read

    ලිබියාවේ ටොබ්රුක් නගරයේ පිහිටි පාර්ලිමේන්තුවට ගිනිතබා දැඩි අලාභහානි සිදුකර තිබෙනවා. අඛණ්ඩ විදුලි කප්පාදුව, භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යාම වැනි ජන පීඩක කාරණා මුල්කරගනිමින් පැවැති විරෝධතාවල එක් ප්‍රතිපලයක් ලෙසයි මෙම ගිනි තැබීම හැදින්විය හැකි වන්නේ.

    වහාම මැතිවරණයක් කැදවා ස්ථිර ආණ්ඩුවක් පත්කිරීමට ඉඩ දෙමින් ජනතාව මුහුණ දී සිටින ගැටළු විසදන ලෙසයි එරට ජනතාව බලකර සිටින්නේ.

    මේ වන විට ලිබියානු විරෝධතා දැඩි ස්වරූපයක් ගෙන ඇති අතර, එම විරෝධතා ට්‍රිපොලි අගනුවර දක්වාම විහිදෙමින් පවතිනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව