fbpx
More

    පීඩිත ජනතාවට ලබන මාසයේ සිට සහනාධාරයක්.

    Must read

    පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    ලබන මාසයේ සිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවැසුවේ. මූල්‍ය අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම මෙවැනි ආකාරයේ සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය දෙයක් බව ද පැවැසූ වීරසිංහ මහතා පෙන්වා දුන්නේ ඉතා කඩිනම් අවශ්‍යතාවක් ලෙස සලකා මෙම සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

    සමාජ සහනාධාර ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන්නේ ලෝක බැංකුවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව