fbpx
More

    පොහෛාට්ටුවේ තනි ආණ්ඩුවක් ?

    Must read

    ඉතා ඉක්මනින් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බව ‌ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

    පොදුජන පෙරමුණේ පාලාත් පාලන නියෝජිතයින් ඇතුළු බිම් මට්ටමේ සංවිධායකයින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීයී ඔහු මේ බව පවසා තිබෙන්නේ.

    මේ අතර ඉතා ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවද එම මැතිවරණයෙන් වැඩි ආසන ලබාගෙන විශේෂ ජයක් ලැබීමේ හැකියාව ද පොදුජන පෙරමුණ සතුව ඇති බවද ඔහු පවසා තිබෙනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව