ශ්රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින්.
ආසන මට්ටමින් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් කැදවා නව වැඩපිළිවෙලක් සංවිධාන කිරීම ඔහුගේ අරමුණ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ලබන 24 දා සිට එම වැඩපිළිවෙල ක්රියාත්මකයි.