fbpx
More

    මර්වින් ආයෙත් පැන යයි.

    Must read

    මර්වින් සිල්වා මහතා නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්.

    ඔහු මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු ලෙස කටයුතු කළා. කෙ‌සේ වෙතත් පසුගිය දිනවල ඔහු රනිල් වික්‍රමසිංහ මහතාද දැඩිව විවේචනය කරමින් අදහස් පලකර තිබුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව