fbpx
More

    මූල්‍ය අරමුදල ලංකාවට එයි.

    Must read

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද දිවයින්ට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීම එම කණ්ඩායමේ අපේක්ෂාවයි.

    ඇමරිකානු ඩොලර් බිලියන 03 ක ණය ආධාරයක් ලබාගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා. අගමැතිවරයා පසුගියදා පැවැසුවේ මේ මාසය අවසන් වන විට මූල්‍ය අරමුදල සමග එකගතාවකට පැමිණීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව