fbpx
More

    යුක්රේනයේ අපේක්ෂාවක් ඉටුවෙයි.

    Must read

    යුක්‍රේනයට යුරෝපා සංගම් සාමාජිකත්වය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. බ්‍රසල්ස් නුවරදී රැස් වූ යුරෝපා සංගම් නායකයින් අදාල යෝජනාව සම්මත කර ඇති බවයි විදෙස් වාර්තා පැවැසුවේ.

    යුක්‍රේනයට ඉතා වැදගත් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි අතර, රුසියාවට එරෙහි ක්‍රියාමාර්ග සදහා ලැබුණු ශක්තියක් ලෙසද සැලකිය හැකියි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව