යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්නයට පැමිණෙමින් සිටින රුසියානු හමුදාව ඉලක්ක කරමින් යුක්රේන හමුදා දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාර මාලාව හමුවේ රුසියානු හමුදාවට දරුණු ප්‍රහාරයක් අත්වී ඇති බවයි.
රුසියානු යුධ ටැංකි පෙළක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.