fbpx
More

    යුක්රේන – රුසියා ඇවිලිල්ල මැද ඇමරිකාව ආරක්ෂක මණ්ඩලය කැදවයි.

    Must read

    යුක්රේන – රුසියා දේශ සීමා අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා තිබෙනවා. ධවල මන්දිරය දිගින් දිගටම අවධාරණය කර සිටින්නේ ඕනෑම අවස්ථාවක රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවයි.

    මේ අතර ඊයේ දිනයේ පැවති රුසියානු න්‍යෂ්ඨික අභ්‍යාසයක් නිරීක්ෂණය කිරීමට ජනාධිපති පූටින් සහභාගීවීම පිළිබඳවද දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.

    කෙසේවෙතත් රුසියාව පවසන්නේ බටහිර රටවල් අනතුරු අගවන ආකාරයේ කිසිදු ආක්‍රමණයකට සූදානමක් නොමැති බවයි. ඇතැම් පාර්ශව මෙම ගැටලුව උග්‍ර කරවීමට උත්සාහ කරන බවද රුසියාව නගන චෝදනාවක්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව