fbpx
More

    ලතා ලොවට සමුදෙයි.

    Must read

    භාරතයේ ගීත කෝකිලාවිය ලෙස පිළිගන්නා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාත්ත වී තිබෙනවා. කොරෝනා ආසාධිතව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇය මුම්බායි රෝහලකදී අද මිය ගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    මිය යන විට ඇය 92 වන වියේ පසුවුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව