fbpx
More

    ලෝකයටම දැවැන්ත ආහාර හිගයක් – ලංකාව වැනි රටවල් අවධානම් ලැයිස්තුවේ.

    Must read

    ලෝකයටම උග්‍ර ආහාර හිගයක් ඇතිවීමේ බරපතල අවධානමක් පවතින බව එක්සත් ඡාතීන්ගේ සංවිධානයේ මහලේකමිවරයා පවසනවා. එය මුලින්ම බලපාන්නේ ශිු ලංකා ව වැනි දුප්පත් රටවලටයි. යුක්රේන – රුසියා යුධමය වාතාවරණය මෙම තත්ත්වයට හේතුවයි.

    එමෙන්ම මේ වන විට ලොව පුරා ආහාර මිල සියයට 30 න් පමණ ඉහළ ගොස් ඇති බවයි එක්සත් ඡාතීන්ගේ සංවිධානයේ මහලේකමිවරයා පෙන්වා දී තිබෙන්නේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව