මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වරක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට වූ නිර්දේශය අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබෙනවා. නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය හෙටින් අවසන් වීමටයි නියමිතව තිබුණේ.
ඒ අනුව තවත් අවුරුදු 06 ක කාලයක් මහබැංකු අධීපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ මහතා කටයුතු කරනු ඇති.