fbpx
More

    වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනියි.

    Must read

    ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය ජයගැනීම ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීයී.

    ශ්‍රී ලංකා පිල අද තරගය ජය ගත්තේ ලකුණු 04 න්.

    මේ අතර ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියවට එරෙහිව ලබාගත් එක්දින තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේ වසර 30 ට පසුවයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව