fbpx
More

    විල්සන් කරූ දිවිසැරිය නිම කරයි.

    Must read

    ප්‍රවින සටන් නළු විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 79 වියෙහි පසුවුුුණා.

    මෙරට සිංහල සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වූ ඔහු පසුගිය කාලයේදී පසුවූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්.

    දේශය පිළිබද අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පසුව දැනුම්දීමට නියමිතයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව