ප්‍රවින සටන් නළු විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 79 වියෙහි පසුවුුුණා.
මෙරට සිංහල සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වූ ඔහු පසුගිය කාලයේදී පසුවූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්.
දේශය පිළිබද අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පසුව දැනුම්දීමට නියමිතයි.