fbpx
More

    ෂේන් වෝන් මිය යයි.

    Must read

    ලොව සුපිරිතම පා දග පන්දු යවන ක්‍රීඩකයා ලෙස සැලකෙන ෂේන් වෝන් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    තායිලන්තයේ සංචාරක නිකේතනය සිටින අතරතුර හෘදයාභාධයකට ලක්වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    මිය යන විට ඔහු 52 වන වියේ පසුවුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව