fbpx
More

    සමනැලයෝද පුරවැසියෝය – ආණ්ඩුවට තදින් දැනුනු සමරිසි විරෝධය.

    Must read

    සමස්ථ ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ නොහැකි නම් වහාම ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට බලකරමින් සමරිසි ප්‍රජාව කොළඹදී දැවැන්ත විරෝධතාවක නිරත වුණා.

    වෙනම ප්‍රජාවක් වුවද ශ්‍රී ලංකාවාසීන් ලෙස ‌දිවිගෙවන තමන්ටද අරගල කිරීමේ අයිතියක් ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙහිදී අදහස් දැක්වූ භූමි හරෙන්ද්‍ර පැවැසුවේ මෙම අරගලයට එක්වීම සම්බන්ධයෙන් තමන් බොහෝ සතුටට පත්වන බවයි.

    දැනට පවතින ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවද එබැවින් වහාම නව නායකත්වයක් අපේක්ෂා කරන බවද සමරිසි ප්‍රජාවේ අදහසයි. රාජපක්ෂවරුන් සෙසු ජනකොටස් පීඩාවට පත්කළ ආකාරයෙන්ම සමරිසි ප්‍රජාව කෙරෙහිද කුඩම්මා‌ගේ සැලකිල්ලක් දැක්වූ බවටද මෙහිදී චෝදනා එල්ල වුණා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව