හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අද පෙරවරුවේ සිටම රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත්කිරීම සදහා ඡන්ද එකතු කිරීමේ ව්‍යාපාරයක නිරත වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසුවා.