fbpx
More

    හදිසි ගංවතුරක් – 200 ක් අතුරුදන්.

    Must read

    ධාරානිපාත වැසි හමුවේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 150 ට වැඩි පිරිසක් මිය ගොස් තවත් 200 ට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව බ්‍රසිලය වාර්තා කළා.

    එරට පෙට්ටට්‍රෝපොලිස් නගරය හා ඊට ආසන්න ප්‍රදේශවලට ගංවතුරේ බලපෑම තදින් එල්ල වී ඇති අතර, පස් කදු කඩාවැටීම් හේතුවෙන් මරණ හා අතුරුදන්වීම් වැඩි වී ඇති බව එම වාර්තාවල සදහන්. අතුරුදන් වූ පුද්ගලයින් සොයා ‌මෙහෙයුම් ක්‍රියාත්මක වුවද එම මෙහෙයුම්වවලට අයහපත් කාලගුණය හරස්වී තිබෙනවා.

    අවතැන් පවුල් 1000 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවත්, අතුරුදන්වූවන් කිසිවෙකු ජීවතුන් අතර සිටින්නේ යැයි උපකල්පනය කිරීම අපහසු බවත් එරට ආපදා අංශ ‌පවසනවා.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව