More

    කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් කිසිදු ගැටළුවක් නැහැ

    Must read

    කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් කිසිදු ගැටළුවක් නොමැති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

    අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.

    කටාර් රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරල අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව