More

    පළාත් පාලන ඡන්දයට සන්ධානයෙන් නව පනතක්.

    Must read

    ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ නව පනත ඉදිරිපත් කිරිමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් එළඹෙන මැතිවරණයක් සඳහා සූදානම් කරමින් සිටින බවයි.
    මේ අතර පක්ෂයේ තීන්දුවලට එරෙහිව කටයුතු කරන ජනතා නියෝජිතයින්ට එරෙහිව විනය පරික්ෂණ ක්‍රියාත්මක කිරිමට සූදානම් කර ඇති බව ද අමාත්‍ය  මහින්ද අමරවීර මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article