More

    රනිල් පාර්ලිමේන්තුවට අඛණ්ඩව වසර 40 යි.

    Must read

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩව වසර 40 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරිම වෙනුවෙන් සුභාශිංසන පිරිනැමිමේ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්විමට පක්ෂ නායක රැස්විමේදි ඊයේ තීරණය කර ඇත.

    කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි ඊයේ පැවැති පක්ෂ නායක රැස්විමේදි අගමැතිවරයාට සුභාශිංසන පිරිනැමිමේ විශේෂ සැසිවාරයක් පැවැත්විමේ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

    ඊට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් අනුමැතිය පළ කර ඇති අතර ඒ අනුව අගෝස්තු 04 දා පෙරවරු 10.00 සිට සුභාශිංසන පිරිනැමිමේ යෝජනාව පාර්ලිමේන්තුවේදි සාකච්ඡාවට ගැනිමට නියමිතය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article