More

    ජනපති අද ඇමෙරිකාවට

    Must read

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර නිව්යොක් නුවරට ළඟා වී ඇති බව වාර්තා වෙයි.
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරයට සහභාගීවිම සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) පෙරවරුවේ එරටට ළඟාවීමට නියමිතය.
    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට  සහභාගීවිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ(17) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව