More

    ලංවිම – කම්කරු ඇමැති සාකච්ඡාත් අසාර්ථකයි-වර්ජනය තවදුරටත් පැවැත්වේ.

    Must read

    විදුලි සේවක වෘත්තිය සමිති සහ බලධාරින් අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබේ.

    කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරතත්න  ඊයේ(18) පස්වරුවේ විදුලිබල සේවක වෘත්තිය සමිති සමග  සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

    එම සාකච්ඡාවේදී සිය ගැටළු සම්බන්ධයෙන් පිළිගත හැකි විසදුමක් ලබාදීමට බලධාරින් අපෙහොසත් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සදහන් කළේය.

    එම නිසා තමන් ඉදිරිපත් කළ යෝජනාවලට ලිඛිත විසදුමක් ලබා දෙන තුරු වර්ජනය අඛන්ඩව සිදු කරන බව රංජන් ජයලාල්  සදහන් කළේය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව