More

    රනිල් සිරිකොතේදී

    Must read

    එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (15දා) උදේ 11.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ විශේෂ හමුවක් පැවැත්වේ.

    මේ හමුවේදී පක්ෂයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමටත්, පළාත් පාලන මැතිවරණයට මුහුණ දී ජයග්‍රහණය කිරීම සඳහා වූ යාන්ත්‍රණය සහ එහි වගකීම් භාරදීම පිළිබඳවත් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතය.

    මේ හමුවට කෘත්‍යාධිකාරි මණ්ඩල සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වය අනිවාර්ය කර තිබෙන බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව