More

    බැඳුම්කර සිද්ධියේ තවත් හෙළිදරව්වක්- ඇලෝසියස්ට කෝල් කරපු කෝප් කමිටුවේ මැති ඇමැතිවරු මෙන්න

    Must read

    බැදුම්කර වංචාව ගැන විමර්ශනය කළ අවධියේ කෝප් කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකු අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට බැදුම්කර කොමිසමේදී අද(16) අනාවරණ වී තිබේ.

    ඊට අදාළ දුරකථන සංවාද ලේඛණයක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා මෙලෙස අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබදතා පවත්වා ඇති බව එමගින් නීතිපති දෙපාර්තමේන්තුව හෙළි කර ඇත.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව