More

    අගමැති පුටුව මලික්ට

    Must read

    පාර්ලිමේන්තු සභා ගර්භයේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර ඇති ආසනයේ අද දිනයේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

    සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග දිගු වෙලාවක් කථා බහක නිරත විය.

    පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර ඇති ආසනයේ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු අසුන් නොගෙනීම සම්ප්‍රදායකි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව