More

    “රට අස්ථාවරයි ජනතාව අසරණයි – විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු”

    Must read

    “රට අස්ථාවරයි ජනතාව අසරණයි – විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු” යන මැයෙන් යුතුකම සංවාද කවය විසින් මැයි මස 22 දින සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සමුළුවක් පවත්වනු ලැබේ.

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන්ගේ මුලසුනෙන් පවත්වන මෙම සමුළුවේදී ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා ,
    යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා ඇතුළු ජාතික , වෘත්තීය හා බහුජන සංවිධාන නියෝජිතයන් අදහස් දැක්වීමට නියමිත ය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව