More

    අද රාජිත නෑ.

    Must read

    සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී නොවීමට තීරණය වී තිබේ.
    ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකුට අද පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වන ලෙස රජයේ ඉහළම ප්‍රධානියෙකු දැනුම් දී ඇත.එහෙත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බවට වාර්තාවේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව