More

    පාර්ලිමේන්තුවේදී හර්ෂ,බුද්ධික සහ ආශු ගැටුමක්.

    Must read

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

    ඒ පාසල් සිසුන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන්.එම යෝජනාව විවාදය අතරතුර රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා,නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.

    මතවාදීව ඇති වූ අදහස් දැක්වීම උණුසුම් එකක් බවට පත්විය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව