More

    අකිලට එරෙහිව මහින්ද අද අල්ලස් කොමිසමට.

    Must read

    අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

    දිරා යාමට ආසන්නව තිබු පාසල් නිල ඇදුම් රෙදි තොගයක් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2372 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල කිරීමට නියමිතය.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article