More

    විජිතගේ පාර්ලිමේන්තු කතාවෙන් ජනපතිට චෝදනා.

    Must read

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය පිලිබඳ අද පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ විවාදය මේ වන විට පැවැත්වෙමින් තිබේ.

    විවාදයට විපක්‍ෂය වෙනුවෙන් එක්වූ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දීර්ඝ ලෙස අදහස් දැක්වීය.එහිදී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරන ලදී.

    උදය ගම්මන්පිල,විජේදාස රාජපක්‍ෂ,විමල් වීරවංශ,මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් අදහස් දක්වන අවස්ථාවේ කිසිදු බාධා කිරීමක් දක්නට නොලැබිණි.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව