More

    ඇමති මෛත්‍රී කැමති වූ එකක් ජනපති වී අවලංගු කරයි.

    Must read

    2011 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
    එවක එක්සත් ජාතික පක්‍ෂ ප්‍රබලයෙකු වූ,වත්මන් අමාත්‍ය දයා ගමගේ මහතා සතුව තිබු වත්කම්ද මෙමඟින් රජයට පවරා ගැනිණි.
    මෙම පනත සම්මත කිරීම සඳහා වැඩි දායකත්වයක් දක්වනු ලැබූයේ එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය ඉසිලූ බැසිල් රාජපක්‍ෂ මහතා විසිනි.
    පනත සම්මත කිරීම සඳහා කැමති වූ එදා අමාත්‍යවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා,වත්මන් කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස එම පනත අවලංගු කිරීමට තීරණය කර තිබේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article