More

    එජාප කෘත්‍යාධිකාරිය ඇරඹේ.තීරණාත්මකයි.

    Must read

    එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට අරලිගහ මන්දිරයේදී පැවැත්වේ.

    අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට රැස්වේ.පාර්ලිමේන්තුව අද දිනයේ රැස්වනු ලබන්නේ අභාවප්‍රාප්ත මැතිඇමති වරුන් සිව්දෙනෙකු පිලිබඳ ශෝක යෝජනා විවාද කිරීම සඳහායි.

    අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගොඩනැගෙන නව සන්ධානය සහ ජනපති අපේක්‍ෂක නම් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කෙරේ.

    මේ වන විටත් ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිත නව සන්ධාන ගිවිසුම්ගත වීම සිදුකෙරෙන්නේද නැද්ද යන්න අද දිනයේ තීරණය වේ.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article