More

    රනිල්,මලික්- කබීර් අවසන් හමුවක් දැන්.

    Must read

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ සභාපති කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් අතර තීරණාත්මක හමුවක් දැන් පැවැත්වේ.

    ඒ පස්වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේදී.

    මෙම හමුව ඉතා තීරණාත්මක එකක් වනු ඇත.අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ ගනු ලැබූ තීරණ පිලිබඳව දීර්ඝ ලෙස අවසන් වශයෙන් සාකච්ඡා කෙරෙන බව සඳහන්.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article